Thursday, November 5, 2015

      ගිනි වැට හෙවත් FIREWALL  පිලිබඳව අසන්නට ලැබෙන්නේ පත්තිනි දේව සංකල්පයත් සමගයි. 
දෙවොල් දෙවියන් ගාල්ලේ සීනිගම වෙරලින් ලංකාවට ගොඩ බැසීමට පැමිනි විට පත්තිනි දේවිය විසින් ගිනිවැටක් මවා අවහිර කල බවක්  පුරාවෘත්තවල සඳහන් වේ. බාහිරින් පැමිනෙන ආගන්තුක හෝ හානිකර යමක් අවහිරකිරීමට  ප්‍රථම FIREWALL හෙවත් ගිනිවැටක් මැවූ  නිමැවුම් කරුවන් අප ය.